Type Here to Get Search Results !

Paalu Yame by Iman Fernando | Lyrics | The Lyrics Loft | Free Song Lyrics

 Paalu Yame by  Iman Fernando (Lyrics)

                                                           Artists     :    Iman Fernando
                                                           Album      :    Sinhala Mp3 Songs
                                                           Lyrics       :     Iman Fernando
                                                           Released  :     2023



මහ සයුරක් නම් ඔබ රැලි මවනා

à·„ැමතැනකම අලුතෙන් රස පිරෙනා

පෙම් තනුවක

ඇලවුන à·„ිත

ආ මග à·ƒොයලා


ඔය උණුà·„ුම් දියරැල් à·ƒුà·€ à·€ිඳිනා

නැà·€ියෙකි මම අතරක මං à·ƒොයනා

දෙනවද මට

ඔය à·„ිත ගැන

à·ƒිතියමකින් ඇඳලා


ආදරේ දුර ඈත à·„ෙà·€්වට නෑ මමත් දැකලා

ඒ à·ƒැනින් මම ඈව දැක්කම ආදරේ දුටුà·€ා


මා à·ƒොඳුරිය ආයෙත් පේන මානේ

මෙ තනි à·„ිත තාමත් පාà·…ු යාමේ

තනිà·€ මදුà·€ිතකින් ඈට යාà·€ේ

à·„ිතෙන් බර අල්පයක් තියලා


මා හද පෙර දා මෙන් ආව පාරේ

ඇ තනියම නාවත් කාරි නෑනේ

මෙ කිම කඳුà·…ැල් මා දෑà·ƒ මානේ

à·„ැඟුම් දුර කල්පයක් යවලා


රිදුමන් à·€ැà·„ි පොදකින් පිසදමලා

à·ƒැරිසරන්න à·ƒැනෙකින් à·ƒිප ගෙන මා

කිම ඔය මුà·€

සඟවා නුඹ

à·€ෙනතක à·„ැරිලා


මෑත දුටුà·€ිට ඈත යන සඳ à·…ා දෙනෙත් සඟවා

දෑà·ƒ ලඟදිම නාà·€ කඳුළට ආ දුකත් හරවා


මා à·ƒොඳුරිය ආයෙත් පේන මානේ

මෙ තනි à·„ිත තාමත් පාà·…ු යාමේ

තනිà·€ මදුà·€ිතකින් ඈට යාà·€ේ

à·„ිතෙන් බර අල්පයක් තියලා


මා හද පෙර දා මෙන් ආව පාරේ

ඇ තනියම නාවත් කාරි නෑනේ

මෙ කිම කඳුà·…ැල් මා දෑà·ƒ මානේ

à·„ැඟුම් දුර කල්පයක් යවලා


ආදරේ දුර ඈත à·„ෙà·€්වට නෑ මමත් දැකලා(නෑ මමත් දැකලා)

ඒ à·ƒැනින් මම ඈව දැක්කම ආදරේ දුටුà·€ා


මා à·ƒොඳුරිය ආයෙත් පේන මානේ

මෙ තනි à·„ිත තාමත් පාà·…ු යාමේ

තනිà·€ මදුà·€ිතකින් ඈට යාà·€ේ

à·„ිතෙන් බර අල්පයක් තියලා


මා හද පෙර දා මෙන් ආව පාරේ

ඇ තනියම නාවත් කාරි නෑනේ

මෙ කිම කඳුà·…ැල් මා දෑà·ƒ මානේ

à·„ැඟුම් දුර කල්පයක් යවලා





---- END ----




Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin. * Found Any Mistake in Lyrics?, Please Report In Contact Section with Correct Lyrics! /