Type Here to Get Search Results !

පාවෙන වළා අතර - By Charitha Priyadarshani | Lyrics | The Lyrics Loft | Free Song Lyrics

 පාවෙන වළා අතර /Pawena Wala Athara By Charitha Priyadarshani  (Lyrics)

                                                          Artists    :    Charitha Priyadarshani 
                                                          Movie       :   Sandaru Suyamaya
                                                          Lyrics      :    Rambukkana Siddartha Himi      
                                                          Released  :  2023




පාවෙන වළා අතර
ඔබ සැඟවී ඔබ හිනැහී
සෙනෙහස කිමැයි කියා
ඔබ දවසක් තරුවක ලිව්වා
මම වරුවක් ඒ ගැන ඇහුවා
ඔබ සිනාසුනා පමණයි
ඔබ සිනාසුනා පමණයි

 

රමණීයයි මේ මධුර ජවනිකා
වනපෙත එකලු කරයි
කුරුළු ගීතිකා //
ඇල දොළ ගලා බසීවී
වනමල් රේණු නෙළාලා

 

පාවෙන වළා අතර
ඔබ සැඟවී ඔබ හිනැහී
සෙනෙහස කිමැයි කියා
ඔබ දවසක් තරුවක ලිව්වා
මම වරුවක් ඒ ගැන ඇහුවා
ඔබ සිනාසුනා පමණයි
ඔබ සිනාසුනා පමණයි

 

ඔබ ප්‍රභාතයේ ගීයක් වේ නම්
ලාහිරු ගලන පැයේ
මා හිනැහෙන්නම් //
ජීවන මිහිර කියාදුන්
ඔබෙ ළය පහන් කරන්නම්

 

පාවෙන වළා අතර
ඔබ සැඟවී ඔබ හිනැහී
සෙනෙහස කිමැයි කියා
ඔබ දවසක් තරුවක ලිව්වා
මම වරුවක් ඒ ගැන ඇහුවා
ඔබ සිනාසුනා පමණයි
ඔබ සිනාසුනා පමණයි



---- END ----



Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin. * Found Any Mistake in Lyrics?, Please Report In Contact Section with Correct Lyrics! /