Type Here to Get Search Results !

සඳවත අහසින් වැටිලා / Sandawatha Ahasin Watila By M.G.Dhanushka | Lyrics | The Lyrics Loft

 සඳවත අහසින් වැටිලා / Sandawatha Ahasin Watila By M.G.Dhanushka (Lyrics)

                                                           Artists     :   M.G.Dhanushka
                                                           Album      :   Slowed Reverb Hits
                                                           Lyrics       :   Saman Ederimuni
                                                           Released  :   2020


හ හ හා.. හ හා... හා...

හා.. හ හා... හා...

හ්ම්... හ්ම් හ්ම් හ්ම් හ්ම් හ්ම් හ්ම්...

සදවත අහසින් වැටිලා

උන්නද මන්දා මිදුලේ

නොකියම ඔය හිත උදුරන්

යන්නට හිතුනා කෙල්ලේ


තනි වූ වෙලාවක ඔබ මගේ ලග

ඉන්න මා හැරදා නොයා...

පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත

දෙනව මං නොමිලෙම ලියා...


Music

මගේ පාළු ජීවිතේ

තනියට තනිකම රැදුණේ

ඔය නුහුරු නෙතු බැල්මේ

හුරු හිතවත්කම තිබුණේ


තනි වූ වෙලාවක ඔබ මගේ ලග

ඉන්න මා හැරදා නොයා...

පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත

දෙනව මං නොමිලෙම ලියා...


Music

දිගු නීල ඇස් රහසේ ඉගලෙයි නොපෙනෙන මානේ

මගේ හීන මට ඕනේ

කවදද ඔබ මගේ වෙන්නේ


තනි වූ වෙලාවක ඔබ මගේ ලග

ඉන්න මා හැරදා නොයා...

පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත

දෙනව මං නොමිලෙම ලියා...


සදවත අහසින් වැටිලා උන්නද මන්දා මිදුලේ

නොකියම ඔය හිත උදුරන්

යන්නට හිතුනා කෙල්ලේ


තනි වූ වෙලාවක ඔබ මගේ ලග

ඉන්න මා හැරදා නොයා...

පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත

දෙනව මං නොමිලෙම ලියා...

හ හ හා.. හ හා... හා...

හා.. හ හා... හා...

හ්ම්... හ්ම් හ්ම් හ්ම් හ්ම් හ්ම් හ්ම්...

පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත

දෙනව මං නොමිලෙම ලියා...




---- END ----


Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin. * Found Any Mistake in Lyrics?, Please Report In Contact Section with Correct Lyrics! /