Type Here to Get Search Results !

Na Kapana Anora Wassaka - නා කපන අනෝරා වැස්සක by Yasith Kelambiarachchi | Lyrics | The Lyrics Loft | Free Top Song Lyrics

Na Kapana Anora Wassaka - නා කපන අනෝරා වැස්සක (Lyrics)

                                     
                                                                      Artists     :  Yasith Kelambarachchi
                                                                      Album      :  
                                                                      Lyrics       :  Sajith V Chathuranga 
                                                                      Released  :  2023


 සීතල හාදුවකින්‌ දෙකොපුල්‌ තෙමපූ

ලස්සන මතක අපේ හසරැල්‌ පිරැනු

දුක්බර කඳුල වලින්‌ පොඟවා නොපැත

ඇයි ඔබ ඇත ගියේ මට වී නපුරෑ...


නා කපන අනෝරා වැස්සක අකුණු නිසා

ඔබ තුරැල කරන්‌ මා බස්‌ නැවතුමට වෙලා

පොද නතර වෙනා කල්‌ බලමින්‌ අහස දිහා

අපි හිටියෙ පුරැද්දක්‌ වාගෙයි සසර පුරා...


අමතන අංකෙ මගේ අවහිර කරලන්නට

ඔබ හට ඒ එතරමට වරදක්‌ කෙරැවද මම

පොඩි හර ආදරයක්‌ ඇතිනමි මේ මා ගැන

තව එක පාරක්‌ මා හමුවන්නට එනවද...


නා කපන අනෝරා වැස්සක අකුණු නිසා...

ඔබ තුරැල කරන්‌ මා බස්‌ නැවතුමට වෙලා

පොද නතර වෙනා කල්‌ බලමින්‌ අහස දිහා

අපි හිටියෙ පුරැද්දක්‌ වාගෙයි සසර පුරා...


පමණට වැඩියෙන්‌ සැක කෙරැවේ උතුරන්නට

ඔබ මට නැතිවෙයි කියලා බය හින්දයි මම

සරසවියට ගිය ඔබ හට දුන්‌ මුල්‌ පාඩම

ආදරෙ කල අය අත හැරලා යන විදිහද...//


සීතල හාදුවකින්‌ දෙකොපුල්‌ තෙමපූ

ලස්සන මතක අපේ හසරැල්‌ පිරැනු

දුක්බර කඳුල වලින්‌ පොඟවා නොපැත

ඇයි ඔබ ඇත ගියේ මට වී නපුරෑ...


නා කපන අනෝරා වැස්සක අකුණු නිසා...

ඔබ තුරැල කරන්‌ මා බස්‌ නැවතුමට වෙලා

පොද නතර වෙනා කල්‌ බලමින්‌ අහස දිහා

අපි හිටියෙ පුරැද්දක්‌ වාගෙයි සසර පුරා...





---- END ----

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin. * Found Any Mistake in Lyrics?, Please Report In Contact Section with Correct Lyrics! /