Type Here to Get Search Results !

මසුරන්ට පොදි බැන්ද (සල්ලි) Masuranta Pem Banda by Sarith and Surith | Lyrics | The Loft Lyrics | Free Song Lyrics

 මසුරන්ට පොදි බැන්ද (සල්ලි) Masuranta Pem Banda  
by Sarith and Surith (
Lyrics )

                                                           Artists     :    Sarith and Surith ft.KVN
                                                           Tele Drama    :    Kodi Gaha Yata
                                                           Lyrics       :  Jagath Jayawardhana 
                                                           Released  :   2023



මසුරන්ට පොදි බැන්ද රන්කාසි තිබුණාට ගුණ ධර්මේ අඳුරන්නේ නෑ..

අටලෝ දහම නාඳුනන.. සංසාරේ කළ පවට පින් දෙන්න කිසිවෙක්ට බෑ


මසුරන්ට පොදි බැන්ද රන්කාසි තිබුණාට ගුණ ධර්මේ අඳුරන්නේ නෑ

අටලෝ දහම නාඳුනන.. සංසාරේ කළ පවට පින් දෙන්න කිසිවෙක්ට බෑ


කාසි ඇතිදාට නැති නෑයෝ.. ඕනෑ තරම් නම්බු ගරු නාම සැලකිල්ල.. හිතනා තරම්

කාසි ඇතිදාට නැති නෑයෝ.. ඕනෑ තරම් නම්බු ගරු නාම සැලකිල්ල.. හිතනා තරම් 

අපි එන දා අරන් ආවේ නෑ..

අපි යන දා අරන් යන්නේ නෑ..

සල්ලි සල්ලී.. දෙයියන්ගේ මල්ලි

සල්ලි සල්ලී.. දෙයියන්ගේ මල්ලි


සල්ලි තිබුණාට ගුණ ධර්මේ.. රකිනා එවුන්

හුස්ම ගිය දාට සුරලෝකේ.. වැජඹෙයි යෙහෙන්

සල්ලි තිබුණාට ගුණ ධර්මේ.. රකිනා එවුන්

හුස්ම ගිය දාට සුරලෝකේ.. වැජඹෙයි යෙහෙන්

භව සංසාරේ පවු පින් ලෙසේ..

දුක සැප එන්නේ මේ ජීවිතේ..


සල්ලි සල්ලී.. දෙයියන්ගේ මල්ලි

සල්ලි සල්ලී.. දෙයියන්ගේ මල්ලි

මසුරන්ට පොදි බැන්ද රන්කාසි තිබුණාට

ගුණ ධර්මේ අඳුරන්නේ නෑ..

අටලෝ දහම නාඳුනන.. සංසාරේ කළ පවට

පින් දෙන්න කිසිවෙක්ට බෑ


මසුරන්ට පොදි බැන්ද රන්කාසි තිබුණාට ගුණ ධර්මේ අඳුරන්නේ නෑ..

අටලෝ දහම නාඳුනන.. සංසාරේ කළ පවට පින් දෙන්න කිසිවෙක්ට බෑ

සල්ලි සල්ලී.. දෙයියන්ගේ මල්ලි සල්ලි සල්ලී.. දෙයියන්ගේ මල්ලි

සල්ලි සල්ලී.. දෙයියන්ගේ මල්ලි...




---- END ----

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin. * Found Any Mistake in Lyrics?, Please Report In Contact Section with Correct Lyrics! /