මසුරන්ට පොදි බැන්ද (සල්ලි) Masuranta Pem Banda
by Sarith and Surith (Lyrics )
මසුරන්ට පොදි බැන්ද රන්කාසි තිබුණාට ගුණ ධර්මේ අඳුරන්නේ නෑ..
අටලෝ දහම නාඳුනන.. සංසාරේ කළ පවට පින් දෙන්න කිසිවෙක්ට බෑ
මසුරන්ට පොදි බැන්ද රන්කාසි තිබුණාට ගුණ ධර්මේ අඳුරන්නේ නෑ
අටලෝ දහම නාඳුනන.. සංසාරේ කළ පවට පින් දෙන්න කිසිවෙක්ට බෑ
කාසි ඇතිදාට නැති නෑයෝ.. ඕනෑ තරම් නම්බු ගරු නාම සැලකිල්ල.. හිතනා තරම්
කාසි ඇතිදාට නැති නෑයෝ.. ඕනෑ තරම් නම්බු ගරු නාම සැලකිල්ල.. හිතනා තරම්
අපි එන දා අරන් ආවේ නෑ..
අපි යන දා අරන් යන්නේ නෑ..
සල්ලි සල්ලී.. දෙයියන්ගේ මල්ලි
සල්ලි සල්ලී.. දෙයියන්ගේ මල්ලි
සල්ලි තිබුණාට ගුණ ධර්මේ.. රකිනා එවුන්
හුස්ම ගිය දාට සුරලෝකේ.. වැජඹෙයි යෙහෙන්
සල්ලි තිබුණාට ගුණ ධර්මේ.. රකිනා එවුන්
හුස්ම ගිය දාට සුරලෝකේ.. වැජඹෙයි යෙහෙන්
භව සංසාරේ පවු පින් ලෙසේ..
දුක සැප එන්නේ මේ ජීවිතේ..
සල්ලි සල්ලී.. දෙයියන්ගේ මල්ලි
සල්ලි සල්ලී.. දෙයියන්ගේ මල්ලි
මසුරන්ට පොදි බැන්ද රන්කාසි තිබුණාට
ගුණ ධර්මේ අඳුරන්නේ නෑ..
අටලෝ දහම නාඳුනන.. සංසාරේ කළ පවට
පින් දෙන්න කිසිවෙක්ට බෑ
මසුරන්ට පොදි බැන්ද රන්කාසි තිබුණාට ගුණ ධර්මේ අඳුරන්නේ නෑ..
අටලෝ දහම නාඳුනන.. සංසාරේ කළ පවට පින් දෙන්න කිසිවෙක්ට බෑ
සල්ලි සල්ලී.. දෙයියන්ගේ මල්ලි සල්ලි සල්ලී.. දෙයියන්ගේ මල්ලි
සල්ලි සල්ලී.. දෙයියන්ගේ මල්ලි...
---- END ----